Monday, February 20, 2012

කාඩ් ගැසීම

මේ කියන කතාව උනේ O/L  අපි කරන කාලේ ජනවාරි පෙබරවාරි sports meet  නේ ඉත්න් පට්ට නේ අපේ උන් පටන් ගත්ත කාඩ් ගහන වැඩක් මේක කාඩ් කිව්වට කාඩ් ම නෙවෙඉ බුරුව ගහනව කිව්වොත් හරි ,එකෙක් දෙපැත්තට කාඩ් දානවා අපි රු 5 දාල කියන්ඩ ඕනේ අපේ කාඩ් එක එන්නේ මොන පැත්තටද කියල ඕක අපේ පන්තියෙත් වෙනවා අපේ දෙවෙනි තට්ටුවේ තිබුන අනිත් පන්ති වලත් ඔහොම්මම තම මමත් අතල් එකට රව්මක් දාන ගමන් ගිය අනිත් පන්තියකට මේ යක්කු කෙලින්ම රු 50 ,100  දන්නේ දරුණුවට යනවා වගේ ,මේ කතාව මෙහෙම ගොඩ කාලයක් උන නිසා මී වැඩේ ගැන උන්ගේ පන්තියේ miss  දන්නවා s ඔන්න මේ miss  ආවනේ section head  බුවා එක්ක මේ යක අපිට එහා පැත්තේ තියෙන පාසලෙන් තම අවේ ,අමු පඩිය , මේක තම අර මම ඉස්සෙලා ලියල තෙයෙන harry potter  කතාවටත් අපේ පන්තියට අව.  කට්ටිය අව විතරය් වැඩේ නොන්ඩි කොල්ලෝ කාඩ් හංගනවා පුටු පෙරලනවා එක මගුලක් එතන හොදට බලින්නුම් පන්තියේ(class A)  ඔක්කොම ඉන්නවා වගේ පෙනුනට වැඩිපුර ඉන්නේ වෙන පන්ති වල උන් මුණු ටික දැක්කහම ට වැඩේ තේරුණා අනිත් උන් මාරු වල කියල මාරු උන උන් අල්ලනත් ඕනේ කියල මෙන්න නම් ටික කියවන්ඩ ගත්ත ,හුට දැන් තම තරඋ පෙනුනේ ඇඑ අතරේ section head  කරය පන්තිය වටේ ගිහින් කාඩ් pack  ටිකකුත් මට්ටු දැන් වැඩේ හොදටම නොන්ඩි මූ අහනවා කව්ද කාඩ් ගැහුවේ කියල, මැටි ප්‍රශ්නයක් නේ ඉතින් කව්ද ඕක කියන්නේ මුට ,පන්තියෙන් මාරු උන්වනුම් මට්ටු ඇඑක  shape  කාටවත් දැන් අපි මාරු වෙනද ඕනේ නේ හොද වෙලාවට O/L  පන්ති වල දොරවල් 2 ක් තියෙනවා දැන් පිටිපස්සේ උන් හිමීට අර පිටිපස්සේ දොර පැත්තට පසුබසින කොටම මටත් එකෙක් තට්ටුවක් දැම්ම මමත් ඇඑ පැත්තට යනකොට හොද වෙලාවට ඉතින් bell  එක කෙලිය කනවල් කුඩු වෙන්න පටස් ගාල පැන්නා පිටිපස්සේ දොරෙන් එතකොටම කරය කෑ ගහගෙන අව වැඩක් නහ ලොක්ක ඉතින් එලියට බැස්සට පස්සේ කට්ටිය චුත උන තප්පරේට එකේ අපේ පන්තියට ගිහින් දන්නේ නැහැ වගේ හිටිය ඉතින් අරු හොයන්ඩ අවෙත් නැහැ හොද වෙලාවට එයින් පස්සේ වෙන පන්ති වලට නම් ගියේ නැහැ කාඩ් ගහන්ඩ

Friday, February 17, 2012

පොඩ්ඩක් වැඩි වී

මගේ cousin කෙනෙක් AUS යන්න හදනකොට කට්ට්ය කිව්වා අපිට party ඕනේ කියල අපෙන් බේරෙන්ඩ බැරිම තම අරු ඉතින් හරි එහෙනුම් යමන් කියල ඔන්න තැනකුත් සෙට් කරා මගේ යාලුවෙක් ගේ මාම ගේ පරණ ගෙදරක් ,ඔන්න කට්ටිය කෑම බීම අරගෙන ගීයා 11 විතර වෙනකොට 5 දෙනෙක් තම හිටියේ බෝතල් 2 ක් ගෙනිච්ච කට්ටිය ට shape එකේ බොන්නත් පුළුවන් නිසා .මෙන්න ගිහින් රට යන එක කියපි මම මී සතියෙම බිව්වා බන් උබල බීපන් කියල දැන් ඉතින් කරන්ඩ දෙයක් නැහැ එහෙනුම් බොමු කියල පටන් ගෙන පොඩ්ඩකින් අනිත් එකත් මට ඇතිය කිව්වා,කමක් නහ ගහම්යු කියල ඔන්න කට්ටිය බාගෙට ගහන කොට තම බීපු vodka එක තැපෑලෙන් වදින්න ගත්තේ ,දැන් වැදුනට පස්සේ ඕනේ මගුලක් කියල අනිත් බෝතලෙන් බාගෙට පොඩ්ඩක් අඩු වෙන්න තියල ඇඑ ටික දුන්න ගෙදර වැඩ කරන්ඩ හිටිය එකට ගෙදර සුද්ද කරන්ඩත් ඕනේ නේ අපි ගියාට පස්සේ එහෙහෙ දැන් 7 ට විතර එහෙනුම් ගෙදර යමන් කියල bus එකට නැග්ග අම්මට උඩු bus එක පාවෙනවා හැහ ඇඑ අස්සේ කට්ටිය පිස්සු කරනවා මට පොඩ්ඩක් වැඩිවෙලා ඉන්නකොට හොද වෙලාවට ඉදගන්න තැනක් සෙට් උන, විනාඩි 20 ක් විතර ගිහින් ගෙදර ලගට ආව අඑත් යන්ඩ meter නැහැ එකෙක් ව bus එකට දාල අපි නැග්ග 3wheel එකට අරුන් මාව ගෙදරින් දැම්ම දැන් දන්නේ නැහැ වගේ ගෙදරට යනකොට මෙන්න කව්ද ඇවිත් හුටා බැහැ නේ කරන්ඩ යන කොට තව cousin  කාරයෙක් ඇවිත් රට ඉදන් මුන් ඔක්කොම එන්නේ වැඩි උන වෙලාවට නේ ස්පේ එකේ කතා කරලා නාව දඩි බිඩි ගාල දැන් අරුත් එක්ක කතා කරනකොට බුවා ට වැඩේ මිනිහ හිනා වෙලා තව පොද්ද වෙලාවක් කතා කරා කරා ඉදල ගීයා ගීයා විතරය් පටස් ගාල ගීයා බුවා මොනවද ගෙනාවේ කියල බලන්ඩ මූ කන්ද බොන්න ගෙනත් ඇඑ අස්සේ මීක දම් පාට සබන් ගොඩක් ගෙනත් අර චෝකොලටේ එක්ක අහුවෙන ටිකක් කාල දැම්ම ඉතිරු චෝකොලටේ තිකෛඑ සබන් ටිකය් දැම්ම frige එකට ,උදේ අම්ම මෙඑ මොකද frige  එකට සබන් දාල තෙයෙන්නෙ කියල ඇහුවහම තම තරු පෙනුනේ ,හොද වෙලාවට අම්මට මට්ටු උනේ නැහැ බීපු කතාව 

Thursday, January 19, 2012

harry potter

වෙලාව- විවීක කාලයෙන් පසු 
ස්ථානය- පාසැල 
ඔන්න ඉතින් විවීක කාලයේ බෙල් එක ගහන කොටත් මමත් තව යාලුවෝ 2 විතර හිටියේ class  එකෙන් සැහෙන අතට වෙන්න ගාට ගාට එනකොටත් සෑහෙන්ඩ පරක්කු වෙලා, සිංහල period එක තිබුන නිසා තවත් ගානක් නහ සිංහල ගුරුතුමී හෙන shape අඊත් එදා එනකොට කව්රු හරි වැඩේ කාල ගෑනිට මල අපිත් එක්ක මොකද මී වැඩේ හැම දාම වෙනවනේ,බෙල්ලෙන්  අල්ලලා class එක ඉස්සරහ හිටවල තිබ්බ ,ඔන්න පාඩම පටන් ගත්හ,තව විනාඩි 15 විතර ගිහින් මෙන්න තව එකෙක් එනවා උඋව දන ගැස්සුවා මල වැඩි කමටම හෙහ්හේ අපිට ඉහතින් තවම  හිනා, මී දවස් වල තම පොත් ටික අවේ 5 වෙනි පොත මම  හිතන්නේ ඕක කියවන්ඩ ඕනේ කමක් තිනුනේ නැහැ මට මොකද ඔය film ටික බැලුවනේ,මෙඑ අතරේ ඉස්ස‍රහ පෝලිමේ ඉදන් එකකේ් පොත කියවල මට්ටු උන හ්හෙහෙ අතල් දැන් කට්ටියටම ,පොත ගත්හ අයිමත් දෙන්නේ නැහැ කියල, අරු අඩනවා පොත ඕනේ කියල,බොරුවට ඉතින්, කොහොම හරි පාඩම කියල පරණ පොත් බලන්ඩ තියෙනවද  කියල miss ගිය පොඩ්ඩක් ඈතට ,ගිය විනාඩියට ඉස්සර පෝලිමේ උන් පොත උස්සල අපිට දුන්න , දණ ගස්සපු එක ගිහින් පොත අනිත් පන්තියෙන් තියල අව 
                                                                                  දැන් අපිත් ඉන්නවා දන්නේ නැහැ වගේ ,අරක තඩි පොතක් නේ ඕක නැහැ   කියල ඕනේ එකෙක් ට පේනවා miss ට meter උනා  වැඩේ අපේ උන් ගැනත් හොදට දන්නවා නේ ,දැන් අහනවා පොත කෝ කියල,එදා උදේම අනිත් උන් වැඩේ කාල නිසා වැඩේ chater ,ට තප්පරේට section head ගිහින් කිව්වා,අනිත් උන් බය උනා පාර අර පොත හොයනවා උන් ගෙන් බාගයක්ම දන්නේ නහ පොත අනිත් පන්තියේ කියල, වැඩේ දන්නා උන් හිනා වේවි ඉන්නවා ,ඔන්න section head කාරය අව අපේ class teacher ඇවිත් වැඩේ ස්පේ කරන්ඩ පුලුවන්ද බලන්ඩ,section head කියපි විනාඩි 5 දෙන්නුම් පොත ඕනේ නැත්නුම් principle ලගට ගෙනියනවා කියල ,ඇඑක නම් වෙන්නේ නහ කියල කව්රුත් දන්නවා ,අඊත් මුලින්ම ප්‍රශ්න අහන්ඩ ගත්තේ පරක්කු වෙලා ඇවිත් මාට්ටු වෙච්ච  උන්ගෙන,මම යන්තම් දන්නේ නහ කිව්වා අනිත් උනුත් එහෙමම කිව්වා,පොට අනිත් පන්තියට ගෙනිච එක වලි බුවා ,ඌ ගැන හැමෝම දන්නවා, දැන් අපේ class teacher ට වැඩේ meter අරු එක පාරට කියපි අපි පොත තියන තැන කියනුම් අපිට කතා කරගන්ඩ විනාඩි 5 ඕනේ කියල හහ්හ section head හොල්මන් ඌ අලුතෙන් අවේ ,මුඋට මල දැන් ,සිංහලmiss  ව නම් class teacher shape කල දැන් පොත අනිත් පන්තියෙන් ගෙනත් දුන්න ,පන්තියේ අනිත් උනුත් හොල්මන් පොත පැන්නුවේ කොහොමද කියල ,ඉස්ස‍රහ හිටිය උන් ටික මාට්ටු දුන්න දඩුවම නම් මතක නහ අනිවා කට්ටියවම දණ ගස්සවන්ද අථිඑ කොහොම හරි අනිත් period එකත් cut කරගත්ත,අනිත් සතියේ නම් අපිව සිංහල වලට ඇතුලට ගතෙත් නැහැ ,ලොල් 
                                                         තව පට්ට වැඩ ගොඩක් උනා අඑව කියන්ඩ බහ මීක වගේ හෙහ්හී 

Monday, January 16, 2012

බස් එක

හ්ම්ම් හ්ම්ම් කට්ටිය එක එක කතා දැන්ව ට්විට්ටේර් එකේ ඉතින් මමත් හිතුව පොඩි ට්‍රය් එකක් දෙන්න ,බස් එක කියල මීකට නම දැම්මේ පරණ කටහ්වක් මතක් උන. මීකේ ඉතින් සිද්දි ගොදෛඑ හැම දාම අඊත් මෙඑ බස් එකේ තෙයෙන ගුවන් විදුලි යන්තරය නිසා මට සින්දු එපා උන , ඉස්සර බස් එකේ ඉස්සරහ සේඅට් එකේ හිට්යේ අපේ school එකේ යය කාරයෙක් අපි ඉතින් ආදරේට කියන්නේ  jumbo කියල බුවා තම ඔය radio  එක ඔබන්නේ ඔතන ඉදන්. හැමදාම ඉතින් මල් සින්දු අහල මට එපා වෙලා තෙයෙන්නෙ .ඉස්සර jumbo  එක්ක හෙන  වලි .මහා දාම එකට බනින එක තම කරන්නේ නිදියන්දත් නහ ගෙදර යන්ඩ ලොවෙනකොට හැමදාම එකම  සින්දුවක් යනවා අඑකටත්  මල ඉතින් කොහොම හරි ඔහොම ගිහින් අන්තිමට  jumbo එක්ක තාම හැම සෙනසුරාදා දවසෙම සෙට් උනෙත් ,මෙඑ කතාවේ වැඩිය ගන්ඩ දෙයක් නුඹ නහ ඉහතින් අන්තිම වෙනකන් කියවල තරහ ගිය නුඹ සම වෙන්ඩ ඕනේ හෙහ්හේ  කට්ටිය බලනව අථිඑ ජුම්බෝ ගැන මොකද මෙඑ මීකේ දැම්මේ කියල ,නිකන් දැම්මේ ඉතින් හැමදාම වලි දාගන්න නිසාත් අපි හොද යාලුවෝ නිසාත් තම දැමේමේ මීකේ තවම උන දේවල් මතක් උනහම මීකේ දන්නා බලනුම්, කොහොම හරි සිංහල සින්දු එපා වෙලා ඉදල දැන් නම් අහනවා සිංහල සින්දු තරම් හොද නහ වෙන මොනවත්