Monday, January 16, 2012
බස් එක
හ්ම්ම් හ්ම්ම් කට්ටිය එක එක කතා දැන්ව ට්විට්ටේර් එකේ ඉතින් මමත් හිතුව පොඩි ට්‍රය් එකක් දෙන්න ,බස් එක කියල මීකට නම දැම්මේ පරණ කටහ්වක් මතක් උන. මීකේ ඉතින් සිද්දි ගොදෛඑ හැම දාම අඊත් මෙඑ බස් එකේ තෙයෙන ගුවන් විදුලි යන්තරය නිසා මට සින්දු එපා උන , ඉස්සර බස් එකේ ඉස්සරහ සේඅට් එකේ හිට්යේ අපේ school එකේ යය කාරයෙක් අපි ඉතින් ආදරේට කියන්නේ jumbo කියල බුවා තම ඔය radio එක ඔබන්නේ ඔතන ඉදන්. හැමදාම ඉතින් මල් සින්දු අහල මට එපා වෙලා තෙයෙන්නෙ .ඉස්සර jumbo එක්ක හෙන වලි .මහා දාම එකට බනින එක තම කරන්නේ නිදියන්දත් නහ ගෙදර යන්ඩ ලොවෙනකොට හැමදාම එකම සින්දුවක් යනවා අඑකටත් මල ඉතින් කොහොම හරි ඔහොම ගිහින් අන්තිමට jumbo එක්ක තාම හැම සෙනසුරාදා දවසෙම සෙට් උනෙත් ,මෙඑ කතාවේ වැඩිය ගන්ඩ දෙයක් නුඹ නහ ඉහතින් අන්තිම වෙනකන් කියවල තරහ ගිය නුඹ සම වෙන්ඩ ඕනේ හෙහ්හේ කට්ටිය බලනව අථිඑ ජුම්බෝ ගැන මොකද මෙඑ මීකේ දැම්මේ කියල ,නිකන් දැම්මේ ඉතින් හැමදාම වලි දාගන්න නිසාත් අපි හොද යාලුවෝ නිසාත් තම දැමේමේ මීකේ තවම උන දේවල් මතක් උනහම මීකේ දන්නා බලනුම්, කොහොම හරි සිංහල සින්දු එපා වෙලා ඉදල දැන් නම් අහනවා සිංහල සින්දු තරම් හොද නහ වෙන මොනවත්
Subscribe to:
Post Comments (Atom)
ටික දවසක් යනකොට හරියට ලියන්න පුරුදු වෙයි
ReplyDeleteow ow thawa try karanda one wade
Deleteඅනේ මන්ද ඉතින් ඔය ජම්බෝ කියල කියන්නේ කාටද කියලා මට නම් හිත ගන්නවත් බෑ. ඉතින් උඹත් එක්ක හැමදාම සෙට් වෙච්ච හින්දද බුවා උඹේ ෆ්‍රෙන්ඩ් උනේ නැත්නම් උඹේ ගුරා හින්දද? :P
ReplyDeletehahaha jambo kiyanne kawda kiyala uba ithin mata wada hodata dannawa ne
ReplyDelete