Monday, February 20, 2012
කාඩ් ගැසීම
මේ කියන කතාව උනේ O/L අපි කරන කාලේ ජනවාරි පෙබරවාරි sports meet නේ ඉත්න් පට්ට නේ අපේ උන් පටන් ගත්ත කාඩ් ගහන වැඩක් මේක කාඩ් කිව්වට කාඩ් ම නෙවෙඉ බුරුව ගහනව කිව්වොත් හරි ,එකෙක් දෙපැත්තට කාඩ් දානවා අපි රු 5 දාල කියන්ඩ ඕනේ අපේ කාඩ් එක එන්නේ මොන පැත්තටද කියල ඕක අපේ පන්තියෙත් වෙනවා අපේ දෙවෙනි තට්ටුවේ තිබුන අනිත් පන්ති වලත් ඔහොම්මම තම මමත් අතල් එකට රව්මක් දාන ගමන් ගිය අනිත් පන්තියකට මේ යක්කු කෙලින්ම රු 50 ,100 දන්නේ දරුණුවට යනවා වගේ ,මේ කතාව මෙහෙම ගොඩ කාලයක් උන නිසා මී වැඩේ ගැන උන්ගේ පන්තියේ miss දන්නවා s ඔන්න මේ miss ආවනේ section head බුවා එක්ක මේ යක අපිට එහා පැත්තේ තියෙන පාසලෙන් තම අවේ ,අමු පඩිය , මේක තම අර මම ඉස්සෙලා ලියල තෙයෙන harry potter කතාවටත් අපේ පන්තියට අව. කට්ටිය අව විතරය් වැඩේ නොන්ඩි කොල්ලෝ කාඩ් හංගනවා පුටු පෙරලනවා එක මගුලක් එතන හොදට බලින්නුම් පන්තියේ(class A) ඔක්කොම ඉන්නවා වගේ පෙනුනට වැඩිපුර ඉන්නේ වෙන පන්ති වල උන් මුණු ටික දැක්කහම ට වැඩේ තේරුණා අනිත් උන් මාරු වල කියල මාරු උන උන් අල්ලනත් ඕනේ කියල මෙන්න නම් ටික කියවන්ඩ ගත්ත ,හුට දැන් තම තරඋ පෙනුනේ ඇඑ අතරේ section head කරය පන්තිය වටේ ගිහින් කාඩ් pack ටිකකුත් මට්ටු දැන් වැඩේ හොදටම නොන්ඩි මූ අහනවා කව්ද කාඩ් ගැහුවේ කියල, මැටි ප්රශ්නයක් නේ ඉතින් කව්ද ඕක කියන්නේ මුට ,පන්තියෙන් මාරු උන්වනුම් මට්ටු ඇඑක shape කාටවත් දැන් අපි මාරු වෙනද ඕනේ නේ හොද වෙලාවට O/L පන්ති වල දොරවල් 2 ක් තියෙනවා දැන් පිටිපස්සේ උන් හිමීට අර පිටිපස්සේ දොර පැත්තට පසුබසින කොටම මටත් එකෙක් තට්ටුවක් දැම්ම මමත් ඇඑ පැත්තට යනකොට හොද වෙලාවට ඉතින් bell එක කෙලිය කනවල් කුඩු වෙන්න පටස් ගාල පැන්නා පිටිපස්සේ දොරෙන් එතකොටම කරය කෑ ගහගෙන අව වැඩක් නහ ලොක්ක ඉතින් එලියට බැස්සට පස්සේ කට්ටිය චුත උන තප්පරේට එකේ අපේ පන්තියට ගිහින් දන්නේ නැහැ වගේ හිටිය ඉතින් අරු හොයන්ඩ අවෙත් නැහැ හොද වෙලාවට එයින් පස්සේ වෙන පන්ති වලට නම් ගියේ නැහැ කාඩ් ගහන්ඩ
Friday, February 17, 2012
පොඩ්ඩක් වැඩි වී
මගේ cousin කෙනෙක් AUS යන්න හදනකොට කට්ට්ය කිව්වා අපිට party ඕනේ කියල අපෙන් බේරෙන්ඩ බැරිම තම අරු ඉතින් හරි එහෙනුම් යමන් කියල ඔන්න තැනකුත් සෙට් කරා මගේ යාලුවෙක් ගේ මාම ගේ පරණ ගෙදරක් ,ඔන්න කට්ටිය කෑම බීම අරගෙන ගීයා 11 විතර වෙනකොට 5 දෙනෙක් තම හිටියේ බෝතල් 2 ක් ගෙනිච්ච කට්ටිය ට shape එකේ බොන්නත් පුළුවන් නිසා .මෙන්න ගිහින් රට යන එක කියපි මම මී සතියෙම බිව්වා බන් උබල බීපන් කියල දැන් ඉතින් කරන්ඩ දෙයක් නැහැ එහෙනුම් බොමු කියල පටන් ගෙන පොඩ්ඩකින් අනිත් එකත් මට ඇතිය කිව්වා,කමක් නහ ගහම්යු කියල ඔන්න කට්ටිය බාගෙට ගහන කොට තම බීපු vodka එක තැපෑලෙන් වදින්න ගත්තේ ,දැන් වැදුනට පස්සේ ඕනේ මගුලක් කියල අනිත් බෝතලෙන් බාගෙට පොඩ්ඩක් අඩු වෙන්න තියල ඇඑ ටික දුන්න ගෙදර වැඩ කරන්ඩ හිටිය එකට ගෙදර සුද්ද කරන්ඩත් ඕනේ නේ අපි ගියාට පස්සේ එහෙහෙ දැන් 7 ට විතර එහෙනුම් ගෙදර යමන් කියල bus එකට නැග්ග අම්මට උඩු bus එක පාවෙනවා හැහ ඇඑ අස්සේ කට්ටිය පිස්සු කරනවා මට පොඩ්ඩක් වැඩිවෙලා ඉන්නකොට හොද වෙලාවට ඉදගන්න තැනක් සෙට් උන, විනාඩි 20 ක් විතර ගිහින් ගෙදර ලගට ආව අඑත් යන්ඩ meter නැහැ එකෙක් ව bus එකට දාල අපි නැග්ග 3wheel එකට අරුන් මාව ගෙදරින් දැම්ම දැන් දන්නේ නැහැ වගේ ගෙදරට යනකොට මෙන්න කව්ද ඇවිත් හුටා බැහැ නේ කරන්ඩ යන කොට තව cousin කාරයෙක් ඇවිත් රට ඉදන් මුන් ඔක්කොම එන්නේ වැඩි උන වෙලාවට නේ ස්පේ එකේ කතා කරලා නාව දඩි බිඩි ගාල දැන් අරුත් එක්ක කතා කරනකොට බුවා ට වැඩේ මිනිහ හිනා වෙලා තව පොද්ද වෙලාවක් කතා කරා කරා ඉදල ගීයා ගීයා විතරය් පටස් ගාල ගීයා බුවා මොනවද ගෙනාවේ කියල බලන්ඩ මූ කන්ද බොන්න ගෙනත් ඇඑ අස්සේ මීක දම් පාට සබන් ගොඩක් ගෙනත් අර චෝකොලටේ එක්ක අහුවෙන ටිකක් කාල දැම්ම ඉතිරු චෝකොලටේ තිකෛඑ සබන් ටිකය් දැම්ම frige එකට ,උදේ අම්ම මෙඑ මොකද frige එකට සබන් දාල තෙයෙන්නෙ කියල ඇහුවහම තම තරු පෙනුනේ ,හොද වෙලාවට අම්මට මට්ටු උනේ නැහැ බීපු කතාව
Subscribe to:
Posts (Atom)