Monday, February 20, 2012
කාඩ් ගැසීම
මේ කියන කතාව උනේ O/L අපි කරන කාලේ ජනවාරි පෙබරවාරි sports meet නේ ඉත්න් පට්ට නේ අපේ උන් පටන් ගත්ත කාඩ් ගහන වැඩක් මේක කාඩ් කිව්වට කාඩ් ම නෙවෙඉ බුරුව ගහනව කිව්වොත් හරි ,එකෙක් දෙපැත්තට කාඩ් දානවා අපි රු 5 දාල කියන්ඩ ඕනේ අපේ කාඩ් එක එන්නේ මොන පැත්තටද කියල ඕක අපේ පන්තියෙත් වෙනවා අපේ දෙවෙනි තට්ටුවේ තිබුන අනිත් පන්ති වලත් ඔහොම්මම තම මමත් අතල් එකට රව්මක් දාන ගමන් ගිය අනිත් පන්තියකට මේ යක්කු කෙලින්ම රු 50 ,100 දන්නේ දරුණුවට යනවා වගේ ,මේ කතාව මෙහෙම ගොඩ කාලයක් උන නිසා මී වැඩේ ගැන උන්ගේ පන්තියේ miss දන්නවා s ඔන්න මේ miss ආවනේ section head බුවා එක්ක මේ යක අපිට එහා පැත්තේ තියෙන පාසලෙන් තම අවේ ,අමු පඩිය , මේක තම අර මම ඉස්සෙලා ලියල තෙයෙන harry potter කතාවටත් අපේ පන්තියට අව. කට්ටිය අව විතරය් වැඩේ නොන්ඩි කොල්ලෝ කාඩ් හංගනවා පුටු පෙරලනවා එක මගුලක් එතන හොදට බලින්නුම් පන්තියේ(class A) ඔක්කොම ඉන්නවා වගේ පෙනුනට වැඩිපුර ඉන්නේ වෙන පන්ති වල උන් මුණු ටික දැක්කහම ට වැඩේ තේරුණා අනිත් උන් මාරු වල කියල මාරු උන උන් අල්ලනත් ඕනේ කියල මෙන්න නම් ටික කියවන්ඩ ගත්ත ,හුට දැන් තම තරඋ පෙනුනේ ඇඑ අතරේ section head කරය පන්තිය වටේ ගිහින් කාඩ් pack ටිකකුත් මට්ටු දැන් වැඩේ හොදටම නොන්ඩි මූ අහනවා කව්ද කාඩ් ගැහුවේ කියල, මැටි ප්‍රශ්නයක් නේ ඉතින් කව්ද ඕක කියන්නේ මුට ,පන්තියෙන් මාරු උන්වනුම් මට්ටු ඇඑක shape කාටවත් දැන් අපි මාරු වෙනද ඕනේ නේ හොද වෙලාවට O/L පන්ති වල දොරවල් 2 ක් තියෙනවා දැන් පිටිපස්සේ උන් හිමීට අර පිටිපස්සේ දොර පැත්තට පසුබසින කොටම මටත් එකෙක් තට්ටුවක් දැම්ම මමත් ඇඑ පැත්තට යනකොට හොද වෙලාවට ඉතින් bell එක කෙලිය කනවල් කුඩු වෙන්න පටස් ගාල පැන්නා පිටිපස්සේ දොරෙන් එතකොටම කරය කෑ ගහගෙන අව වැඩක් නහ ලොක්ක ඉතින් එලියට බැස්සට පස්සේ කට්ටිය චුත උන තප්පරේට එකේ අපේ පන්තියට ගිහින් දන්නේ නැහැ වගේ හිටිය ඉතින් අරු හොයන්ඩ අවෙත් නැහැ හොද වෙලාවට එයින් පස්සේ වෙන පන්ති වලට නම් ගියේ නැහැ කාඩ් ගහන්ඩ
Subscribe to:
Post Comments (Atom)
අෆ්ෆා..මාත් ඔය වගේ පරීප්පුවක් කාලා තියෙනවා ඔ'ලෙවල් කාලේදී...යම්තම් සාටර් නොවී බේරුනා...
ReplyDeleteපස්සේ දවසක නම් මාව මට්ටු උනා හෙහෙ
ReplyDelete